Sunday 24 October 2010


ව්ශ්වය සහ ජීවය, ගැන මාගේ මතය.......
  • ව්ශ්වය ජීවිතය සහ අප......
"මෙය තවත් එක් මතයක් බවත් එයට මා එකග වීමක් බවත් මෙහි අති කරුණු කාලෙන් කාලෙට වෙනස් වන බවත් මා මෙන් ඔබද පිළිගත යුතුව ඇත."
විශ්වය,ජීවය ගැන කත කරන්නට පෙර "අප ගැන" කතා කරමු.
  • "අප හෙවත් මනවයා" ඇතිවුයේ කෙසේද..?
.....බොහෝ මත වාදයන් ඇත. නමුත් පිළිගත් මතවාදයක් නම් "චල්ස් ඩාවින්ගේ පරිණාමවාදයයි." ඔව්, එහි තරමක අඩුපාඩු තිබුනත් අපට එකඟවිය හැකියි.
මනව ආරම්භ‍යේ සිට මේ වනතාක් කෙතරම් කාලයක් ගතවීද..?
......වසර මිලියනයකට අසන්න කලයක මනවයා බිහි වුන බවට සාධක ඇත.
  • සත්ව මූලාරම්භ‍යේ කාලය කොපමණද..?
......පෘථවියේ ජීවය ආරම්භක වකවානුව තවම ස්ථිර නැත.එය එතරම් ඈතට දිව යයි. "සමහර විට වසර කෝටි බිලියනයකටත් එහා විය හක." නමුත් අප හොදින් දන්නා එක් කරුණක් ඇත. එනම් ඩයිනොසෝරයන් මිහිපිටින් වඳ වුයේ මීට වසර මිලියන සීයකට පෙර බව, නමුත් එකල මනවයා මහ පොලව මත ජනිත වී නොතිබින.
"අප පෘථවි‍යේ පළමු ඒක සෛලික ජීවියාගේ පටන් මේ වන තක් සත්ව ලෝක‍යේ පරිණාමය කෙසේ හෝ සිදු වී ඇත. නමුත් පරිණමයට හේතු සාධකවූ සමහර පුරුක් පරිණාමය අතර වඳ වී යම නිසා අපට පරිණමීය වගුවේ බොහෝ හිස් තැන් දක්නට පිළිවන. (ඔබ හිතන්න "මුගටියා සහ දඬු ලේනා අතර මුහුවීමකින් නව සත්ව පරපුරක් ඇතිවිය, එම සත්වයින් මුගටියාගේ හා දඬු ලේනාගේ දේහ ලක්ෂන වලින් සමානය, යම් කලයකදී කිසියම් හේතුවක් මත මුගටියා සහ දඬු ලේනා වඳ වී ගිය හොත් එම නව සත්වයින් කෙලස ජනනය වූ දැයි අපට තේරුම් ගැනීමට අපහසුය..........
අපි නවතත් හැරෙමු මනව මූලාරම්භය වෙත. ඩයිනොසෝරයන් මිහිමතින් සමුගෙන බොහෝ කලකට පසු, මීට වසර 100000 ක් හෝ ඊට  අසන්න කාලයක ආදි කල්පිත මනවයා පෘථවිය මත ජනිත වන්නට ඇත.
  • .....මනවයා බිහිවූයේ කෙසේද....?
                    දැනට වැඩි දෙනකු පිළිගන්නා මතය වන්නේ වඳුරාගේ පරිණාමය මත යන්නයි. "හොදයි" අපි හිතමු ගෝරිල්ලකු, බැබුනයකු හෝ වෙනත් වඳුරු ඝණයක මුහුවීමක් මත මනවයා බිහිවූවාය් කියා,...හරි..,එහෙනම් ඔබ හිතන්න මෙය.....
"මීට වසර 100000 ක් හෝ ඊට පෙර බිහිවූ මනවයා මෙයට වසර 15000 ක් වනවිටත් ජීවත් වූයේ ගල් යුග‍යේය. මනව දියුණුවේ වැදගත් සංධිස්ථානයක් පහු කරන්නේ ම්න් වසර 15000 වන විටය.එකල මනවයා එඩේර යුගයට පා තබා තිබෙන්න ඇත." එමෙන්ම අපි සිතමු පරිණාමවදයට අනුව මනවයා වඳුරාගෙන් ඇතිවූවා කියා..., වඳුරා යනු සත්ව ලෝක‍යේ 'බුද්ධ්යෙන්' බොහෝ විට මිනිසාට පමනක් දෙවනි වන සත්වයකි. බල්ලා,අලියා වැනි බුද්ධිමත් සත්වයන් අතරින් වඳුරා ඉදිරියෙන්ම සිටියි. නමුත් මිනිසාට පමණක් දෙවනි වන වඳුරාට ඇත්තේ මිනිසට වඩා 92% ක පමණ අඩු බුද්ධි මට්ටමක්ය,එම බුද්ධිය පවා වඳුරාට හිමි වී ඇත්තේ වසර මිලියන ගණනක පරිණාමයනි.............එහෙත් මනවයා පමනක් වසර 10000 ක් වනි අඩු කාලයකදී මෙතරම් දියුණු බුද්ධිමට්ටමකට හිමිකම් කියන්නෙ කෙසෙද.....? "මෙය පරිණාමීය සංඛල්ප අනුව එකඟ විය හැකිද.............? අනෙක් කරුණ වන්නේ මනව පරිණාම‍යේ අද්විතීය සංධිස්ථානයක් වූ ගල් යුගයෙන් එඩේර යුගයට මිනිසා පරිවර්ථනය වූ පසු එනම් මීට වසර 10000 කට 8000 කට පෙර අද මෙන් දියුණු නොවූ එම අවධියේ අති විශාල නිර්මාණ බිහි කිරිමට තරම් ඔවුන් අතර ගොඩනැගුණු බුද්ධිය කුමක්ද........? එය කව්‍රැන් ඔවුනට ඉගැන්වීද.........?


........................මතු සම්බන්ධයි....................{ 24-10-10 ]

            ඊළඟ කොටස.......ඔවුන් කල අති විශාල නිර්මාණ මොනවාද....?